අප ගැන

ඔබගේ අවශ්‍යතාවට අපි ප්‍රමුඛතාව දෙන්නෙමු.

Commercial Merchant Credit (PVT) Ltd යනු ශ්‍රී ලංකාවේ අනුගත නීතිරීති වලට අනුව ලියා පදිංචි ආයතනයකි. ලියාපදිංචි අංකය PV00205044. ඔබගේ එදිනෙදා ජිවිතයට අවශ්‍ය ණය පහසුකම් අපි ඔබට ලබා දෙන්නේ දිගු විස්තර සහිත ඉල්ලුම් පත් හෝ වැඩි විස්තර ප්‍රශ්න හෝ ඇපකරුවන් හෝ ඔප්පු තිරප්පු හෝ වෙනත් බහු විධ ඉල්ලුම් නැතිවය. ඔබට අවශ්‍ය වෙලාවට ඔබේ අවශ්‍යතා ඉටු කිරීමට අපි ඔබ සමග සිටිමු.

ඔබ ඉක්මන් පහසු හා කෙටි කාලීන ණයක් බලා පොරොත්තු වන්නේ නම් වැඩි ඈතක නොබලන්න. අපි ඉතා ඉක්මනින් ඔබේ ණය ලබාදෙන්නේ වැඩි විස්තර, ලියකියවිලි හෝ බරපතල ප්‍රශ්ණ අසන්නේ නැතිවයි. එය එතරම්ම පහසුය.

එය ඉතාමත් සරල පියවර කිහිපයකි. ණය ඉල්ලුම් පත් පෝරම පිටුවට යන්න. අවශ්‍ය මුදල තෝරන්න. අපසු ගෙවන කාල සිමාව තෝරන්න. අනුමැතිය ලැබෙනකන් මදක් රැදී සිටින්න. අනුමැතිය ලැබූ වහාම එම මුදල ඔබේ ගිණුමට බැර කරනු ලැබේ. ඔබේ අවශ්‍යතාවයට එය යොදා ගෙන එකග වූ දිනට සම්පුර්ණ මුදල ගෙවා දමන්න. අප සමග එකතු වි වැඩි වැඩියෙන් ගනුදෙනු කර ඔබගේ ණය සිමාව ඉහල දමා ගන්න. කරදරකාරී රස්තියාදුවකින් තොරව අනෙකුත් ක්ෂුද්‍ර ණය සමාගම් හා තරගකාරීව අපි ඔබට ඉක්මන් ණය ලබා දෙන්නෙමු.

ණය අපෙන් ලබාගන්නේ ඇයි ?


ඉක්මනින්

ඔබට ජිවිතේ හදිසි අවස්ථාවන් පැන නගින බවත් හදිසි මුදල් අවශ්‍යතාවන් ඇතිවන බවත් අපි හොදින් දන්නවා. ඕනෑම අවස්ථාවක පහසුවෙන් ලගා විය හැකි මිතුරෙකු ලෙස අපි ඔබට සේවය කිරීමට සුදානම්ව සිටිමු.

අපේ සියලුම ගණනය කිරීම් හා තීරණ ගැනීම්, ණය අනුමත කිරීම් සියල්ලම ස්වයංක්‍රීයමව සිදුකරන බැවින් පය 24 ක් තුල ඔබේ අවශ්‍යතාව නිසි වෙලාවට සිදුවනු ඇත.


සෑම දෙයක්ම ඔන්ලයින්

අපි දන්නවා හදිසි ණයක් ලබා ගැනීමේදී අයදුම් පත් පෝරම පිරවීමට සහ දුක්ගැහැට විදීමට සිදුවන බව. සීමිත කාලයක් තුල නොයෙකුත් කාර්යාල ගානේ බඩ ගානවට වඩා අපගේ සම්පුර්න online අයදුම් පත පුරවා පමණක් ඔබට ණයක් ලබා ගත හැකිය.

ඔබ කලයුතුව ඇත්තේ ඔබගේ online පෝරමය පුරවා තීරණය එනතුරු බලා සිටීම පමණි. අපගේ සීමිත ක්‍රියාවලිය තුල ඔබට දිය හැකි හොදම අගය ලබාදිය හැකිය. දැන් ඔබගේ කාලය වෙනත් වැදගත් කරුණු වෙත යොමු කර මුදල් ගැන අඩුවෙන් කරදර විය හැක.


මුල්‍ය විනිවිදභාවය

අපි දනනවා ඔබ කල්පනා කරන බව, ඔබ ගෙවන්නේ හරියටම කොපමණ වටිනාකමක් ද?

ඔබ ගන්න මුදලට කෙසේවත් ඔබව පුදුමයට පත් කරවන සැගවුනු කොන්දේසි දැමීමට අවශ්‍ය නැත. එමනිසා අපි අපගේ වියදම් සහ ඔබගේ වියදම හරියටම විනිවිද බාවයකින් ඉදිරිපත් කරන්නෙමු.


විසල් දත්ත ගබඩා

අපි වාණිජ වෙළද ණය සදහා විසල් දත්ත විශ්ලේෂන ක්‍රියාවලියන් තුලින් නියම ණය ප්‍රදාන පිළිවෙතක් තීරණය කරන්නෙමු. අපගේ දියුණු කරනු ලැබූ පුර්ණ ස්‌වයංක්‍රිය ක්‍රියාවලියන් තුලින් විශාල දත්ත නිර්ණය කර ඒ මත පදනම්ව තීරණ ගනු ලබනවා. ඒ මත පදනම්ව ඕනෑම සේවා ලාභියෙකු අතීත ණය තොරතුරු ඇතිව හෝ නැතිව සුදුසු ණය ප්‍රමාණය වගකීමෙන් නිර්දේශ කරනු ලබනවා. ඒ ණය ආපසු ගෙවීමේ ධාරිතාව සහිත නියම පුද්ගලයන් වෙනුවෙනුයි.