CMC තෝරාගත යුත්තේ ඇයි

Commercial Merchant Credit (PVT) Ltd යනු ශ්‍රී ලංකාවේ අනුගත නීතිරීති වලට අනුව ලියා පදිංචි ආයතනයකි. ලියාපදිංචි අංකය PV00205044.

ඔබ ඉක්මන් පහසු හා කෙටි කාලීන ණයක් බලා පොරොත්තු වන්නේ නම් වැඩි ඈතක නොබලන්න. අපි ඉතා ඉක්මනින් ඔබේ ණය ලබාදෙන්නේ වැඩි විස්තර, ලියකියවිලි හෝ බරපතල ප්‍රශ්ණ අසන්නේ නැතිවයි. එය එතරම්ම පහසුය.

ඔබගේ එදිනෙදා ජිවිතයට අවශ්‍ය ණය පහසුකම් අපි ඔබට ලබා දෙන්නේ දිගු විස්තර සහිත ඉල්ලුම් පත් හෝ වැඩි විස්තර ප්‍රශ්න හෝ ඇපකරුවන් හෝ ඔප්පු තිරප්පු හෝ වෙනත් බහු විධ ඉල්ලුම් නැතිවය. ඔබට අවශ්‍ය වෙලාවට ඔබේ අවශ්‍යතා ඉටු කිරීමට අපි ඔබ සමග සිටිමු. ණය අනුමැතිය ලැබූ වහාම එම මුදල ඔබේ ගිණුමට බර කරනු ලැබේ. ඔබේ අවශ්‍යතාවයට එය යොදා ගෙන එකග උන දිනට සම්පුර්ණ මුදල ගෙවා දමන්න.


වේගවත්

ණය මුදල ඉල්ලුම් කරන හා ණය ලබාගැනීම පැයක කාලයක් තුල ඉටු කිරීමට අප කැපවී සිටිමු.

පහසු බව

ඔබගේ අන්තර්ජාල පහසුකම් යටතේ පාරිඝනකයෙන් හෝ ජංගම දුරකථනයෙන් අදාල අයදුම් පත් පෝරමය පුරවන්න. වෙනත් අමතර ලියකියවිලි හෝ අත්සන් අවශ්‍ය නැත.

විනිවිදබාවය

අපගේ පොලි සහ සේවා ගාස්තු අන්තර්ජාල වෙබ් පිටුවේ මුලම සදහන් වී ඇති බැවින් සේවාලාභියා මුහුණ දී සිටින අවශ්‍යතාවය මත හොදම විකල්පය තොරා ගත හැකිය.

පහසුව

කිසිම අකාරයකින් අප හමුවීමට අවශ්‍ය නොවේ. පෝලිම් වල සිටීම හෝ වෙනත් ආකාරයේ ඔන්ලයින් ඉල්ලුම් පත් ක්‍රියාවලින් තොරය.

සෑම තැනම සහ ඕනෑම තැනක

ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක සිට අපෙන් ණයක් ඉල්ලුම් කල හැකිය. අතේ දුරින් ඔබගේ මුල්‍ය විසදුම් ලබාගන්න.

වෘර්තීයබව

වෘත්තීය දක්ෂකම හා මනා අත්දැකීම් සහිත හොදින් තෝරාගත් කාර්ය මණ්ඩලයක් සේවාලාභින්ගේ පහසුව සදහා අප තෝරාගෙන ඇත.